පුවත් සහ සිදුවීම්

children's day ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වූ වැඩසටහන්

  • ළමා ක්‍රීඩා උළෙල 2019-06-24 දිගන පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීය
  • ළමා නිවාස අතර කෙටි නාට්‍ය තරග  2019-08-05 පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීය..

 

 


 

Elders day

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වූ වැඩසටහන්

  1. වැඩිහිටි නිවාස වල වැඩිහිටියන් 200 පමණ     සහභාගිත්වයෙන් 2019-07-11 දින දළදා වන්දනා වැඩසටහන හා ධර්ම දේශනය සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වීය
  2. වැඩිහිටියන්ගේ මානසික සුවතාවය සදහා වැඩිහිටි නිවාස  වල පැවැත්වූ වැඩසටහන්
    1.  කලාත්මක අත්කම් හදුන්වාදීම
    2.  සංගීතමය රසවින්දනය ලබාදීම
  3. ආබාධිත දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සදහා වැඩසටහන්
    1. අම්පිටිය සහන
    2.  කැටවල ලෙව්ල - වෘත්තීය පුහුණු වැඩසටහන