දැන්වීම් පුවරුව

ශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු ටෙන්ඩර් දැන්වීම්

දැන්වීම්

අංක විස්තරය සිංහල දෙමළ ඉංග්‍රීසි
01 මධ්‍යම පළාත් සභාව - ලංසු සඳහා ආරාධනාවයි - විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකරණ මිලදී ගැනීම-2021
සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,සමාජ සුභ සාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා අමාත්‍යාංශය සමාජ සුභ සාධන පරිවාස හා ළමා රක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
Download as Adobe Reader PDF Document Not available Not available

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව