සංවිධාන ව්‍යුහය

ශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු සංවිධාන ව්‍යුහය

දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන

පරිවාස කාර්යාල - 11

 

පරිවාස කාර්යාලය

ලිපිනය

ස්ථානභාර පරිවාස නිලධාරී

දුරකතන අංකය

1

මහනුවර පරිවාස කාර්යාලය

උසාවි සංකීර්ණය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර, ශ්‍රී ලංකාව

ඊ.එම්.අයි.ඒකනායක මිය

+94 812 388782

2

ගම්පොල පරිවාස කාර්යාලය

ගම්පොලවෙල පාර, ගම්පොල,  ශ්‍රී ලංකාව

එස්.එම්.පී.සී.බී.මාවලගෙදර මහතා

+94 812 352263

3

නාවලපිටිය පරිවාස කාර්යාලය

උසාවි සංකීර්ණය, නාවලපිටිය, ශ්‍රී ලංකාව

ඩබ්.එම්.ගුණරත්න බණ්ඩා මයා

+94 542 222214

4

තෙල්දෙණිය පරිවාස කාර්යාලය

තෙල්දෙණිය, ශ්‍රී ලංකාව

ජී.ඩබ්.එස්.ආරියරත්න මිය

+94 812 050054

5

මාතලේ පරිවාස කාර්යාලය

මාතලේ, ශ්‍රී ලංකාව

කේ.සී.එස්.මල්කාන්ති මිය

+94 662 222454

6

දඹුල්ල පරිවාස කාර්යාලය

කොළඹ පාර, දඹුල්ල, ශ්‍රී ලංකාව

එස්.ජී.පී.එල්.ජයකොඩි මිය

+94 662 284707

7

නාවුල පරිවාස කාර්යාලය

53 කණුව අසල, රංගල, නාවුල, ශ්‍රී ලංකාව

ජී.එම්.විජයසිංහ මයා

+94 663 925122

8

නුවරඑළිය පරිවාස කාර්යාලය

අයි.ආර්.ඩී.පී.ගොඩනැගිල්ල, නුවරඑළිය, ශ්‍රී ලංකාව

උදය බණ්ඩාර මයා

+94 522 222523

9

වලපනේ පරිවාස කාර්යාලය

ලියසෙවන මධ්‍යස්ථානය, වලපනේ, ශ්‍රී ලංකාව

ඒ.එම්.වී.ජී.වී.කේ.අමරසිංහ මෙනවිය

+94 522 050010

10

හැටන් පරිවාස කාර්යාලය

උසාවි සංකීර්ණය, හැටන්, ශ්‍රී ලංකාව

එම්.ජී.පුෂ්පලතා මිය

+94 512 222201

11 ගලගෙදර පරිවාස කාර්යාලය උසාවි සංකීර්ණය, ගලගෙදර, ශ්‍රී ලංකාව ජි.ඩබ්.එස්. ආරියරත්න +94 812 460990

 

 


ළමා නිවාස - 02

 

නම

ලිපිනය

ධාරිතාව

දුරකතන අංකය

1

ටිකිරි සෙවන රජයේ භාරගැනීමේ ළමා නිවාසය

ඔගස්ටාවත්ත, උඩපේරාදෙණිය, ශ්‍රී ලංකාව

45

+94 812 388145

2

වේරවලවත්ත ළමා රැඳවුම් මධ්‍යස්ථානය

බඹරදෙණිය, වෙලම්බොඩ, ශ්‍රී ලංකාව

30

+94 812 310885

 

 


රජයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස - 01

 

නම

ලිපිනය

ධාරිතාව

දුරකතන අංකය

1

සහනෝදය ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන

කොටුවේගෙදර, මාතලේ, ශ්‍රී ලංකාව

20

+94 662 225324

කොමසාරිස් තුමියගේ පණිවිඩය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව පළාත් සභා ක්‍රමය ආරම්භවීමත් සමග මධ්‍යම පළාත තුළ මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් සේවය සැපයීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ස්ථාපිත කරන ලදී. 2012 පෙබරවාරි 15 වන දින සිට මධ්‍යම පළාත් සභාව විසින් මෙම දෙපාර්තමේන්තු දෙක උත්ශ්‍රේණිගත කිරීමට අදාලව මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වශයෙන් එක් දෙපාර්තමේන්තුවක් යටතට පත්විය.

මෙම දෙපාර්තමේන්තුවට පැවරුණ කාර්යයන් විධිමත්ව හා යාවත්කාලීනව පවත්වාගෙන යාමට 206 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිටී. විශේෂයෙන් සමාජයේ අවාසි සහගත තත්ත්වයන්ට පත්වූ හා පත්වීමට ඉඩ ඇති ජනතාව වෙනුවෙන් ජනතා හිතෛශී රාජ්‍ය සේවයක් ඇතිකිරීම මාගේ ඒකායන අරමුණ වේ. මේ ස‍‍ඳහා ඉදිරියේ දී තොරතුරු තාක්ෂණය භාවිත කරමින් අපගේ සේවාවන් ජනතාව අතරට ගෙනයාමට කටයුතු කරමි. මෙහි ආරම්භය ලෙස වෙබ් අඩවියක් නිර්මාණය කිරීමත්, "ඉ -ශ්‍රී ලංකා” වැඩසටහනට අනුගතවෙමින් නවීන තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්‍රමවේදයක් යටතේ දෙපාර්තමේන්තු කාර්යභාර්යය ඉදිරියට ගෙනයාමටත් කටයුතු කරමින් පවතී.

මෙම කාර්යයන් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමන් ඇතුලු දේශපාලන අධිකාරියෙන් හා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් ලැබෙන මග පෙන්වීම් හා දායකත්වය මා ඉතා අගයකොට සලකමි..


ඩී. එම්. සී. සී. කේ. ගුණරත්නකොමසාරිස්
ඩී. එම්. සී. සී. කේ. ගුණරත්න

සංවිධාන ව්‍යුහය

සමාජ සුභසාධන, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (මධ්‍යම පළාත) - සංවිධාන ව්‍යුහය

 

සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (මධ්‍යම පළාත) සංවිධාන ව්‍යුහය

 

 

சமூக நலத்துறை, நன்னடத்தை மற்றும் குழந்தை பராமரிப்பு சேவைகள் (மத்திய மாகாணம்) நிறுவன அமைப்பு

சமூக நலத்துறை, நன்னடத்தை மற்றும் குழந்தை பராமரிப்பு சேவைகள் (மத்திய மாகாணம்) நிறுவன அமைப்பு

 

 

Department of Social Welfare, Probation and Child Care Services (Central Province) - Organizational Structure

Department of Social Welfare, Probation and Child Care Services (Central Province) Organizational Structure

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව