අප අමතන්න
සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු සම්බන්ධතා විස්තර
සංස්කරණය
Published Contact
ලිපිනය
අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහනුවර
20000
ශ්‍රී ලංකාව
දුරකථනය
+94 812 223528, +94 812 217128
ෆැක්ස්
+94 812 217128
හැඳුනුම් පෝරමය
ජ්‍යේෂ්ඨ පුරවැසියන්
අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
ආබාධිත පුරවැසියන්
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
පරිවාස හා ළමාරක්ෂක
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අපගේ ලිපිනය
අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව