වැඩිහිටියන් සඳහා සේවා

Eldersශ‍්‍රි ලංකා මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් අපගේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා විවිධ සේවාවන් ලබා දෙනු ලැබේ.

  1. වැඩිහිටි නිවාස ඉදිකිරීම හා අඵත්වැඩියා කිරීම
  2. ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම
  3. වැඩිහිටි නිවාස අධීක්ෂණය කිරීම
  4. වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම.
  5. කාලීනව පැනනගින සමාජ ගැටඵ අවමකිරීම සඳහා දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  6. වැඩිහිටි මහලේකම් කාර්යාලය හා සම්බන්ධව සේවාවන් ක්‍රියාත්මක කිරීම.

 

 


 

දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වැඩිහිටි නිවාස

 

වැඩිහිටි නිවාසයේ නම

ලිපිනය

දුරකතන අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ධාරිතාව

  මහනුවර දිස්ත්‍රික්කය
1 නිකකැටිය වැඩිහිටි නිවාසය නිකකැටිය, මැණික්හින්න, මහනුවර, ශ්‍රී ලංකාව +94 812 376219 කුණ්ඩසාලේ 28
2 පිහිඹියහේන වැඩිහිටි නිවාසය මෙගොඩ කලුගමුව, පේරාදෙණිය, මහනුවර,  ශ්‍රී ලංකාව +94 813 801903 දොලුව 25
3 බෝපිටිය වැඩිහිටි නිවාසය බෝපිටිය, මාරස්සන, මහනුවර,  ශ්‍රී ලංකාව +94 724 533983 පාතහේවාහැට 20
4 ෂැම්රොක් වැඩිහිටි නිවාසය ෂැම්රොක්, නාවලපිටිය, ශ්‍රී ලංකාව +94 543 540656 පස්බාගේ කෝරළය 20
5 කොටිකාම්බ වැඩිහිටි නිවාසය කොටිකාම්බ, හතරලියද්ද, මහනුවර,  ශ්‍රී ලංකාව +94 375 786613 හතරලියද්ද 35
6 ගොඩහේන වැඩිහිටි නිවාසය ගොඩහේන, දොලපිහිල්ල, මහනුවර,  ශ්‍රී ලංකාව +94 814 910009 පූජාපිටිය 25
7 ගුරුලුපොත වැඩිහිටි නිවාසය 18 වංගුව, උඩුදහ, හසලක, මහනුවර,  ශ්‍රී ලංකාව +94 554 915441 මිණිපේ 10
8 උඩුනුවර වැඩිහිටි නිවාසයElders' Home නව ඇල්පිටිය, ගෙලිඔය, මහනුවර,  ශ්‍රී ලංකාව +94 815 685958 උඩුනුවර 45
9 මුල්ගම්පොල වැඩිහිටි නිවාසය පේරාදෙණිය පාර, මුල්ගම්පොල, මහනුවර, ශ්‍රී ලංකාව +94 812 225100 ගගවට කෝරළය 91
10 අම්පිටිය වැඩිහිටි නිවාසය මැද්දේපතන, අම්පිටිය‚ ශ්‍රී ලංකාව +94 812 203482 ගගවට කෝරළය 20
11 මාවිල්මඩ සරණ සෙවන වැඩිහිටි නිවාසය 365, අලුත්ගංතොට පාර, මාවිල්මඩ, මහනුවර,  ශ්‍රී ලංකාව +94 812 237737
+94 812 222870
ගගවට කෝරළය 49
12 මහයියාව වැඩිහිටි නිවාසය මහයියාව, මහනුවර,  ශ්‍රී ලංකාව +94 812 221060 ගගවට කෝරළය 53
 
මාතලේ  දිස්ත්‍රික්කය
13 ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය මාතලේ වත්ත, දුම්කොල වත්ත, මාතලේ, ශ්‍රී ලංකාව +94 662 221367 මාතලේ 34
14 එල්.වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසය දිඹුල්ගමුව, මඩවල, උල්පත, ශ්‍රී ලංකාව +94 662 247786 පල්ලේපොල 21
15 රංගිරි දඹුලු වැඩිහිටි නිවාසය කුරුණෑගල පාර, දඹුල්ල, ශ්‍රී ලංකාව +94 662 283017 දඹුල්ල 37
 
නුවරඑළිය  දිස්ත්‍රික්කය
16 චන්ද්‍රා විජේරත්න වැඩිහිටි නිවාසය ඇඩිට්, විදුලිපුර, ශ්‍රී ලංකාව +94 513 515155 අඹගමුව කෝරළය 11
17 හැටන් වීර වැඩිහිටි නිවාසය දුඹුරුගිරි පාර, හැටන්, ශ්‍රී ලංකාව +94 512 222781 අඹගමුව කෝරළය 10

 


වැඩිහිටියන්  නිවාසගතකිරීම් පිළිබ‍ඳ තොරතුරු

නම ලිපිනය යොමුකළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුලත්කළ වැඩිහිටි නිවාස‍යේ නම හා ලිපිනය ඇතුලත්කළ දිනය
         

Related Articles

ආබාධිතයන් සඳහා සේවා

ළමා නිවාස

ජ්‍යේෂ්ඨ පුරවැසියන්

senior citizens අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ

ආබාධිත පුරවැසියන්

disabled citizens අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ

පරිවාස හා ළමාරක්ෂක

probation child care මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි

අපගේ ලිපිනය

Reach us අංක 615, විලියම් ගොපල්ලව මාවත
මහ නුවර, 20000
ශ්‍රී ලංකාව