සමාජ සුභසාධන, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව (මධ්‍යම පළාත) - සංවිධාන ව්‍යුහය

சமூக நலத்துறை, நன்னடத்தை மற்றும் குழந்தை பராமரிப்பு சேவைகள் (மத்திய மாகாணம்) நிறுவன அமைப்பு

Department of Social Welfare, Probation and Child Care Services (Central Province) - Organizational Structure

අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අංක 615, විලියම් ගොපල්ලව මාවත