සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ආබාධිත පුද්ගලයන් සම්පූර්ණයෙන්ම සමාජගත වීමට සහ ජන ජීවිතයෙහි සහභාගී වීම සඳහා සහය දක්වයි. පහත සඳහන් කරුණු අපගේ සේවාවන් යතතේ ආවරණය වේ.
- සේවාවන්
- ආබාධිත ළමා නිවාස
- අනුමත කර ඇති ආධාර පිළිබඳ නාමලේඛන
- ආබාධිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු
ලබාදන සේවාවන්
- යටිතල පහසුකම්, ප්‍රවේශ පහසුකම්, වැසිකිළි පහසුකම් , ජල පහසුකම් ආදිය සඳහා මූල්‍යාධාර ලබාදීම (අඩු ආදායම් ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා )
- ස්වයංරැකියා ආධාර ලබාදීම (අඩු ආදායම් ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා )
- ස්වයංරැකියා සඳහා පුහුණු ලබාදීම
- ආධාර උපකරණ ලබාදීම (අඩු ආදායම් ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා )
- රෝද පුටු
- අත්වාරු
- කිහිළිකරු
- ත්‍රෛසිකල්
- කොමඩ් පුටු
- කෘත්‍රීමපාද /කෘත්‍රීම අත්
- ඇවිදීමේ රාමු
- ශ්‍රවණ ආධාර උපකරණ
- සුදුසැරයටි
- අක්ෂි කාච
- ඇස්කණ්නාඩි
- වෙනත් විශේෂිත උපකරණ
- ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරීම
- ආබාධිත පුද්ගල සමූපකාර සමිතිය ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම
- උපදේශන සේවා සැපයීම
- ආබාධිත මහලේකම් කාර්යාලය හා සම්බන්ධව සේවාවන් ක්‍රියාත්මක කිරීම
ආබාධිත ළමා නිවාස / නේවාසිකාගාර
|
නම |
ලිපිනය |
දුරකතන අංක |
දිස්ත්‍රික්කය |
ධාරිතාව |
|
සහන නේවාසිකාගාරය |
සමාධි මාවත, අම්පිටිය, ශ්‍රී ලංකාව |
+94 814 940892 |
මහනුවර |
30 |
|
නවෝදය විශේෂ අධ්‍යාපන නේවාසික පිරිමි පාසල |
109/1, ධර්මාශෝක මාවත, ලේවැල්ල, මහනුවර, ශ්‍රී ලංකාව |
+94 812 240844 |
මහනුවර |
30 |
|
සෙංකඩගල අඳ/ බිහිරි පාසැල |
ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවත, දොඩම්වල, මහනුවර, ශ්‍රී ලංකාව |
+94 812 216119 ෆැක්ස්: +94 812 234073 |
මහනුවර |
110 |
|
සහන ගොලු / බිහිරි පාසැල |
කොස්වාන, කයිකාවල, ශ්‍රී ලංකාව |
+94 662 220864 |
මාතලේ |
65 |
ආධාර ඉල්ලූ පුද්ගලයන් පිළිබඳ විස්තර
|
නම |
ලිපිනය |
Divisional Secretariat |
ආධාරය |
අනුමැතිය ලබාදී ඇත |
ප්‍රාදේශීය ලේකම් වෙත නිකුත්කර ඇත |
|
|
|
|
|
|
|
අප විසින් වැඩිහිටි නිවාස ඉදිකිරීම, අඵත්වැඩියාව, අධීක්ෂණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ රැකවරණයක් නොමැති වැඩිහිටියන් රැකබලාගැනීම සිදු කරණු ලැබේ
අප ආබාධිත පුරවැසියන් ආධාර උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා පුහුණුව හා අවස්ථා ලබාදීම, යටිතල පහසුකම් සහ මූල්යාාධාර ලබාදීම සිදු කරණු ලැබේ
මෙම දෙපාර්තමේන්තුව, අනාථවූ හෝ අපයෝජනයට ලක්වූ අසරණ දරුවන්ට උපකාර කිරීමට, අධ්‍යාපනය ලබා දීමට හා රැකගැනීමට, අනත්දරු නිවාස පවත්වාගෙන යයි
අංක 615, විලියම් ගොපල්ලව මාවත